Thursday, May 21, 2015

ජායාරූප උන්මාදයට SELFIE


අද කාලයේ බොහෝ තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ වී තිබෙන තමන්ගේම ජායාරූප ලබාගැනීම හෙවත් සෙල්ෆි පිළිබඳ කෙටි සටහනකි. මෙහි තිබෙන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් වන අතර මීට අමතරව විශාල වපසරියක අදවන විට සෙල්ෆි ජායාරූප පැතිරී පවතී. මේ පිළිබඳ ඉදිරියේදී තවත් බලාපොරොත්තු වෙන්න...

නිදහසේ අහසේ පියාසර කරන්න Jetman





අහසේ රිසිසේ පියෑඹීමට නිර්මාණය කළ Jetpack උපාංගය මේ වන විටත් යථාර්ථයක් වී තිබේ. Jet එන්ජින් මගින් පියාසර කළ හැකි උපකරණ ලොව නිෂ්පාදනය කළද මෙතරම් සාර්ථක හා ජනප්‍රිය වූ උපාංග කට්ටගයක් තවත් නොමැත.  මෙම උපාංග යුගලේ හිමිකරුවන් (Jetman ලෙස හඳුන්වන) ආධාර පිණිස සෑම රටකම තම දක්ෂතා පෙන්වන අතර මෙම මැයි (2015) මාසයේ ඩුබායි වෙත පැමිණ දෂ්කම් පෙන්නුවේය.