Wednesday, March 16, 2016

Sky Q - මෙතෙක් අත්නොවිඳි TV අත්දැකීමකට සැරසෙන්න

ස්මාට්රූපවාහිනියකට එහා ගිය අත් දැකීමක් ගෙනදෙන Sky Q උපාංගය නැවුම් අත්දැකීමක් නිවස පුරාවටම ගෙනදෙයි.

ඩිෆෙන්ඩර් - දශක 6ක ප්‍රෞඩත්වයක අවසානය

1947දී නිර්මාණ කටයුතු ආරම්භ කළ ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් රථය මෙම වසරේදී නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. ඒ වෙනුවට වෙනත් රථයක ආගමනයක් සුදුවීම වැඩි ඈතක නොවෙයි.

වේගයට අභියෝග කළ වේගය බුගාටි කයිරොන්

ලොව හොඳම වේගයක් උරුම වූ වාහනයක් ලෙස කිරුළ දැරූ බුගාටි මෝටර් රථය අභිබවා යන පැයට කිලෝමීටර් 420ක වේගය ඉක්මවන නවතම බුගාටි රථය කයිරොන් වෙයි. සිත් ගන්නා සුලු ඩිසයින් එකකින්ද විශේෂයෙන් දියුණු කළ එන්ජිමකින්ද මෙය සමන්විතයි.