Friday, June 5, 2015

ස්වයංක්‍රීය පාලනයට දැවැන්තයෙකුගේ ආගමනය AUDI R8 Supercar

තාක්ෂණික ලෝකයේ නිම්වළලු පුළුල් කරමින් නිර්මාණය වන මෝටර් රථ අතර විද්යුත් බලයෙන් ක්රියාකරන මෝටර් රථ විශේෂ තැනක් ගනී. Hybrid මෝටර් රථ ලෝකයට පැමිණ වැඩි කාලයක් යන්නටත් මත්තෙන් මෙම විද්යුත් මෝටර් රථ ලෝකයට ආක්රමනය කිරීමට සැරසිය. මින් එහාට පැමිනීමට ඇත්තේ සූර්ය බලයෙන් හා හයිඩ්රජන් මගින් ධාවනය වන මෝටර් රථය. නමුත් එම ගමන් මග වෙනස් කරමින් රියදුරු නොමැතිව ගමන් කිරීමට හැකියාවකින් යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමට විවිධ සමාගම් ඉදිරිපත් විය. මේ එවන් මෝටර් රථ සමාගම් දැවැන්තයෙකුගේ ආගමනයකි. නමින් AUDI. මෙහි නවතම විද්යුත් ස්වයංපාලන මෝටර් රථයක් වන Audi R8 හි කථාවයි.

මිනිසා විසින් මිනිසාට පිහිටවීමට නිර්මාණය කළ ROMEO


මිනිසාට කෙදිනක හෝ පිහිටට එන්නෙ මිනිසෙක්මය. මෙම කියමන බොහෝ දුරට සත්‍ය වී තිබේ. නමුත් මිනිසෙකුගේ උපකාරයට රොබෝ යන්ත්‍රයක් පැමිණියහොත්? කොහොම වේවිද? 
Aldebaran Robotics සමාගම මේ සඳහා අතගසා තිබේ. මීට පෙරත් විවිධ රොබෝ යන්ත්‍ර මිහිපිට නිර්මානය වුවද, තාත්ත්වික අයුරින් අවශ්‍ය ක්‍රියාවේ යෙදෙන රොබෝ යන්ත්‍ර ඇත්තේ සීමිත කොටසකි. මෙම සමාගමේ නිර්මානය කළ රොබෝ යන්ත්‍ර කිහිපයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර එහි අලුත්ම නිෂ්පාදනයක්ද සිදුවෙමින් පවතී. නමින් Romeo.

Thursday, May 21, 2015

ජායාරූප උන්මාදයට SELFIE


අද කාලයේ බොහෝ තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ වී තිබෙන තමන්ගේම ජායාරූප ලබාගැනීම හෙවත් සෙල්ෆි පිළිබඳ කෙටි සටහනකි. මෙහි තිබෙන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් වන අතර මීට අමතරව විශාල වපසරියක අදවන විට සෙල්ෆි ජායාරූප පැතිරී පවතී. මේ පිළිබඳ ඉදිරියේදී තවත් බලාපොරොත්තු වෙන්න...

නිදහසේ අහසේ පියාසර කරන්න Jetman





අහසේ රිසිසේ පියෑඹීමට නිර්මාණය කළ Jetpack උපාංගය මේ වන විටත් යථාර්ථයක් වී තිබේ. Jet එන්ජින් මගින් පියාසර කළ හැකි උපකරණ ලොව නිෂ්පාදනය කළද මෙතරම් සාර්ථක හා ජනප්‍රිය වූ උපාංග කට්ටගයක් තවත් නොමැත.  මෙම උපාංග යුගලේ හිමිකරුවන් (Jetman ලෙස හඳුන්වන) ආධාර පිණිස සෑම රටකම තම දක්ෂතා පෙන්වන අතර මෙම මැයි (2015) මාසයේ ඩුබායි වෙත පැමිණ දෂ්කම් පෙන්නුවේය.



Saturday, April 25, 2015

රූබික් කියුබය අලුත් වෙයි


ගතවන කාලය: දින 30, ගමනාන්තය: අඟහරු


ඇපල් පවුලේ සිහින් හා සැහැල්ලු අලුත්ම සාමාජිකයා MacBook


NFC - Near Field Communication


ලොව ප්‍රථම හයිඩ්‍රජන් ට්‍රෑම් රථය


ඇපල් අලුත්ම සගයන්


ඔබත් වේගය අත්විඳින්න - ලොව හොඳම මෝටර්රථ ධාවන පරිගණක ක්‍රීඩා 20


Born Electric විද්‍යුතයෙන් දිවෙන රෝද හතරක ඇරඹුම


Drone

ඇපල් අලුත් සගයන්ගේ ගුණදොස් ගැන විවිධ අදහස්



ගුවනට අලුත් පක්ෂියෙක් Flying Car







හැඩතල සමග බැඳුණු ජීවිත

බොහෝ අය තම ජීවිතයේ අලුත් වූ හැඩතල මවනවා. ඇතැමුන් හැඩතල අතර හිරවෙනවා. හැඩතල තුලින් සමහරැ ජීවිතය සොයනවා. අලුත් හැඩතල අතරින් සමහරැ ජීවිතය අමරණීය කරගන්නවා. දන්නෙම නැතුව ඒ හැඩතල අතරින් නව නිර්මාණයකුත් බිහිවෙලා. නියමාකාරයෙන් බැලූවිට හැමදෙයකම කිසියම් හැඩයක් තියෙනවා. අපි බලන විදිහ අනුව එය රදා පවතිනවා. ඒ අනුව හැම දෙයකටම DESIGN එකක් තියෙනවා.