Wednesday, March 16, 2016

වේගයට අභියෝග කළ වේගය බුගාටි කයිරොන්

ලොව හොඳම වේගයක් උරුම වූ වාහනයක් ලෙස කිරුළ දැරූ බුගාටි මෝටර් රථය අභිබවා යන පැයට කිලෝමීටර් 420ක වේගය ඉක්මවන නවතම බුගාටි රථය කයිරොන් වෙයි. සිත් ගන්නා සුලු ඩිසයින් එකකින්ද විශේෂයෙන් දියුණු කළ එන්ජිමකින්ද මෙය සමන්විතයි.

No comments:

Post a Comment