Saturday, April 25, 2015

හැඩතල සමග බැඳුණු ජීවිත

බොහෝ අය තම ජීවිතයේ අලුත් වූ හැඩතල මවනවා. ඇතැමුන් හැඩතල අතර හිරවෙනවා. හැඩතල තුලින් සමහරැ ජීවිතය සොයනවා. අලුත් හැඩතල අතරින් සමහරැ ජීවිතය අමරණීය කරගන්නවා. දන්නෙම නැතුව ඒ හැඩතල අතරින් නව නිර්මාණයකුත් බිහිවෙලා. නියමාකාරයෙන් බැලූවිට හැමදෙයකම කිසියම් හැඩයක් තියෙනවා. අපි බලන විදිහ අනුව එය රදා පවතිනවා. ඒ අනුව හැම දෙයකටම DESIGN එකක් තියෙනවා.

No comments:

Post a Comment